.webp)
ඔහු වලස්මුල්ලේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
මාතර බන්ධනාගාරයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව මොළේ උණ බවට සැක කෙරෙන රෝගී තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර පවතින තදබදය හේතුවෙන් බන්ධනාගාර ආශ්‍රිතව විවිධ රෝග පැතිරීමේ අවධානමක් ඇතැයි, මාතර බන්ධනාගාරයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ ය.