අද කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්....

කොළඹ නගරය ආශ්‍රිතව අද විශේෂ රථ වාහන සැලැස්මක්....

by Haindu Gihan 31-12-2023 | 9:54 AM

COLOMBO (News 1st) - කොළඹ නගරය ආශ්‍රිතව අද (31) පස්වරු 5 සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව, පොලීසිය පවසයි.

ඒ ගාලු මුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙනි.

මේ, ඒ පිළිබදව පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.