.webp)
-549851.jpg)
වැඩ කරන පැය ගණන අඩුවීම, වෙළෙඳසැල්වලට පැමිණෙන පාරිභෝගිකයින් අඩුවීම, අලෙවිය පහළ යාම, රැකියා අහිමි වීම සහ රැකියා කොන්ත්‍රාත්තු තාවකාලිකව අත්හිටුවීම, මෙන්ම සත්ව ආහාර, ඉන්ධන, පොහොර මිල ඉහළ යාම මීට හේතුවී ඇතැයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙරට පවුල් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය අවබෝධ කර ගැනීමේ අරමුණින් සිදුකළ සමීක්ෂණයක් හරහා මේ බව අනාවරණය වී තිබේ.
