COLOMBO (News 1st) – අක්‍රිය වී ඇති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට දින 05ක් පමණ ගතවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
අක්‍රීයව පැවැති නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය ඊයේ(10) සිට යළි ජාතික පද්ධතියට එක් කෙරිණි.