හබරාදුවදී පැහැර ගත් පුද්ගලයෙක්ට වෙඩි..

හබරාදුවදී පැහැර ගත් පුද්ගලයෙක්ට වෙඩි..

by Staff writer 09-12-2023 | 7:42 AM

COLOMBO (News 1st) – හබරාදුව, තල්පේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි.

තුවාල ලැබූ 30 හැවිරිදි පුද්ගලයා රෝහල්ගත කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය.