පස් කණ්ඩියක් කඩාවැටී පුද්ගලයෙක් මරුට..

බැම්මක් ඉදිකිරීමට යාමේදී පස් කණ්ඩියක් කඩාවැටී පුද්ගලයෙක් මරුට..

by Staff writer 09-12-2023 | 2:04 PM

COLOMBO (News 1st) –  ගාල්ල, කරාපිටිය ප්‍රදේශයේදී බැම්මක් ඉදිකිරීමට යාමේදී පස් කණ්ඩියක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි..