විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත

විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ලබන වසරේ ක්‍රියාවට නංවනවා - බන්දුල ගුණවර්ධන

by Staff writer 08-12-2023 | 7:43 PM

COLOMBO (News 1st) - විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ලබන වසරේ ක්‍රියාවට නංවන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ, අද (08) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක් වෙමිනි.