.webp)
COLOMBO (News 1st) – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ග අද (08)සිව්වැනි දිනටත් ක්‍රියාත්මකයි.
ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, අතිකාල දSමනා සිමා කිරීමට බලාධාරින් ගත් තීරණයත් සමගයි.
ඒ අනුව ඔවුන් සිය සේවා මුරයට අමතරව අත්තිකාල සේවා කිරීමෙන් වැළකි සිටී.
අප වාර්තාකරුවන් සඳහන් කළේ , මේ හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්ව ඇති බවයි