.webp)
මේ හේතුවෙන් ජර්මනියේ මියුනිච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් වාර 760ක් පමණ අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.
දකුණු ජර්මනියේ මෙම අසාමාන්‍ය හිම පතනය නිසා ගුවන් යානයක් ධාවන පථයේ සිරවී තිබෙන අයුරු ද දක්නට ලැබුණි.
එය මුළු ලෝකයේම අවධානය දිනාගත් සිද්ධියක් බවට පත්විය.
විදෙස් මාධ්‍ය පැවසුවේ, සමහර බස් සහ දුම්රිය මාර්ග ඇතුළු අනෙකුත් ප්‍රවාහන ක්‍රම ද අධික හිමපතනය හේතුවෙන් අත්හිටුවා ඇති බවයි.