COLOMBO (News 1st) – වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
එහි නායකත්වය හිමිව ඇත්තේ, කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනටයි.
15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.