එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට...

එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට...

by Staff writer 04-12-2023 | 8:50 AM

COLOMBO (News 1st) – එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි. 

ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්, මිල ගණන් ඉහළ යමින් ඇති බවයි.

ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත මහතා පෙන්වා දෙයි. .