COLOMBO (News 1st) – මේ මාසයේ මැද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) විධායක කමිටුවේදී 2 වැනි ණය වාරිකය අනුමත කරගැනීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
ඔහු සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට අදාළ කටයුතු සිදුවන බවයි.