.webp)
සිසුන් 181 දෙනෙකු එලෙස හන්තාන කඳුවැටියේ සිරවී සිටියේ, වර්ෂාව සහ අධික මීදුම හේතුවෙන් ය.
එම පිරිස මුදාගැනීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව ඊයේ පස්වරුවේ මෙහෙයුමක් දියත් කළේ ය
ඒ අනුව මේ වනවිට සියලු සිසුන් මුදාගෙන ඇතැයි පොලීසිය පැවසුවේ ය.
එලෙස සිරවී සිටියේ රාගම විද්‍යා පීඨයේ සිසුන් පිරිසකි.