එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේ සංචාරකයින් පිළිබද යාවත්කාලීන දත්ත ඒ හරහා ලබාගත හැකි බවයි.
තිරසර සංචාරක ඉලක්ක කරා ළඟා වීමේදී ඒ හරහා නව දත්ත ලබාගත හැකි බව ද, ඔහු සඳහන් කළේ ය.