ඔහු සඳහන් කළේ, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව රුපියල් බිලියන 30 ක් වෙන් කර ඇති බවයි.
මේ වනවිට රටේ සමස්ත ජනගහනයෙන් 2.8% ක් ව්‍යවසායකයින් ය.
2028 වසර වනවිට එම ප්‍රමාණය 10% ක් දක්වා ඉහළ නැංවීම සිය ඉලක්කය බව අමාත්‍යවරයා පැවසුවේ ය.