.webp)
එම පොහොර මිටියක පෙර පැවති මිල, රුපියල් 14,000 කි.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා සඳහන් කළේ , මේ වනවිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් හැත්තදාහක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශ සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණය, මෙට්‍රික් ටොන් අසූදාහකි.