COLOMBO (News 1st) – ග්‍රාම නිලධාරීන් 2600 ක් අලුතින් බඳවා ගන්නා බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි
ඊයේ ඊට අදාළ විභාගය පැවැත්විණ.
ඒ අනුව පෙබරවාරී 4 වැනිදාට පෙර අදාළ බඳවා ගැනීම් සිදුකරන බව, ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේ ය.