පුද්ගලයෙකු ඝාතනයට අදාළව 4 ක් අත්අඩංගුවට..

පෑලියගොඩදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට අදාළව 4 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 02-12-2023 | 10:19 AM

COLOMBO (News 1st) – පෑලියගොඩ, තොරණ හන්දියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට තිබේ. 

පොලිසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තීබී කඩුවක් හා පිහියක්ද සිය භාරයට ගත් බවයි.

එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ,  30, 37, 43 හා 53 යන වයස්වල පසුවන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

පසුගිය 28 වැනිදා එම ඝාතනය සිදුව තිබුණි.