.webp)
COLOMBO (News 1st) – 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(01) අලුයම නිකුත් කෙරුණි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.
මෙවර විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව හාර ලක්ෂ 72 දහස් 553 කි.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් ලබන 04 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම් සලසා තිබේ.