උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

දියතලාව හා හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

by Staff writer 01-12-2023 | 7:09 AM

COLOMBO (News 1st) – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ ,දියතලාව හා හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි.