ඩීසල් අඩු කළත් බස් ගාස්තු අඩු කරන්න බැහැ..

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්න බැහැ - බස් සංගම්

by Staff writer 01-12-2023 | 8:04 AM

COLOMBO (News 1st) – ඩීසල් මිළ අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව බස් හිමියන්ගේ වෘත්තිය සමිති පවසයි. 

ඊයේ(30) මධ්‍යම රාත්‍රි සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 27 කින් අඩු කිරිමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ ය.

ඒ සම්බන්ධයෙන් නිවුස්ෆස්ට් කළ විමසීමකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බවයි.