බදුල්ලේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළට

බදුල්ලේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 30-11-2023 | 6:15 AM

COLOMBO (News 1st) - බදුල්ල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ විශාල වැඩිවීමක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, ඩෙංගු මදුරුවන් බෝවන  පරිශ්‍ර පිරිසිදු කර ගන්නා ලෙසයි.

වසරේ ගත වූ කාලසීමාව තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 75,000 ක් වාර්තා විය.

ඒ අතරින් වැඩිම රෝගීන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ, බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම යන පළාත්වලිනි.