.webp)
ඒ සඳහා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත ය.
අද දිනයේ පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවි හා වන සංරක්ෂණ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබේ.
මේ අතර, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවේ, අද දිනයේදී තමන් පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශක් කිරීමට අපේක්ෂා කරන බවයි.