.webp)
COLOMBO (News 1st) : ගාසා තීරයේ යුධ ගැටුම් පවතින ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.