.webp)

COLOMBO (News 1st) – ගෑස් මිල අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව, ලිට්‍රෝ සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 ත් 90 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බවයි.
සංශෝධිත මිල ගණන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද, ඔහු සඳහන් කළේ ය.
