ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට ඉහළට

by Staff writer 03-11-2023 | 3:49 PM

COLOMBO (News 1st) – ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව ලිට්රෝ සභාපතිවරයා පවසයි.  

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75ත් 90ත් අතර මිලකින් ඉහළ යනු ඇති.