.webp)
එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, බදු ගැටලුව හා විශ්වවිද්‍යාලවලට ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙය සිදු කරන බවයි.
විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය මේ සදහා සහභාගී වන බව චාරුදත්ත ඉලංගසිංහ මහතා සදහන් කලා.