.webp)
එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා සඳහන් කළේ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා අදාළ බලධාරීන් පවතින ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බව ද ඔහු පැවසුවේ ය.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුව ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මකයි.