.webp)
ඒ නවසීලන්තයේ ප්‍රබල ඕල් බ්ලැක්ස් කණ්ඩායම සහ වත්මන් ලෝක ශූර දකුණු අප්‍රිකා ස්ප්‍රින්ග්බොක්ස් අතරයි.
නවසීලන්තය ලෝක කුසලාන තරග ඉතිහාසයේ තුන්වරක් ශූරයින් ලෙසත්, වරක් අනුශූරයින් ලෙසත් කිරුළු පැළදු වේය.
දකුණු අප්‍රිකාවත් අවස්ථා 3කදී ලෝක ශූරයින් බවට පත්විය.
දෙරට අතර අද (28) අවසන් මහා තරගය රාත්‍රී 12යි 30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගය තරගාවලියේ නිළ දේශීය විකාශන අයිතිය හිමි, TV1 නාලිකාව ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකියි.