ධානිෂ් අලී අත්අඩංගුවට..

ධානිෂ් අලී අත්අඩංගුවට..

by Staff writer 28-10-2023 | 7:09 AM

COLOMBO (News 1st) – සමාජ ක්‍රියාකාරිකයෙකු වන ධනිෂ් අලී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

අද දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.