.webp)
අසනීප තත්ත්වයෙන් පසූ වූ ඒ මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් ය.
රාජගිරිය, කලපළුවාවේ පදිංචිව සිටි ඇය මියයන විට 71 වැනි වියෙහි පසුවිය.
දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන් ද පිදුම් ලැබ සිටියේ ය.
බලංගොඩ ග්‍රාමයේ උපත ලබා හැදී වැඩි කලා ලොවට අවතීර්ණ වූ ඒ මහත්මිය සුවසහක් දැයේ දරුවන්ට ගුරුහැරුකම් පෑ අතිදක්ෂ ආචාර්යවරියකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.