ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව ඊයේ (17) රැස් වූ අවස්ථාවේදීයි.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයෙකු එය තහවුරු කළේ ය.