COLOMBO (News 1st) - මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළදී ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
මාතර දිස්ත්‍රික් ලේකම්, Y. වික්‍රමසිරි මහතා සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙසය.