English
தமிழ்
කර්තෘ Staff writer
04 Oct, 2023 | 6:52 pm
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මීට අදාළ සංශෝධිත කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවයි.
විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා පමණක්,ඔන්ලයින් අයදුම් කිරීමට දින 05 ක කාලයක් ලබා දී තිබේ.
විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, එම අයදුම්කරුවන්ට මේ මස 06 වනදා සිට 10 වැනිදා දක්වා ඔන්ලයින් අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
මේ පිළිබද යම් ගැටලුවක් වෙතොත් 1911 ක්ෂණික දුරකතන අංකයෙන් හෝ 011 2 784 208, 011 2 784 537 හෝ 011 2 786 616 විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
30 Nov, 2023 | 09:53 PM
30 Nov, 2023 | 04:29 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS