.webp)
COLOMBO (News 1st) - අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.
ලිට්රෝ සමාගම ගෑස් මිල ගණන් ඉහළ දමා ඇත්තේ, පහත පරිදියි.
12.5 kg රුපියල් 343 කින් ඒ අනුව නව මිල රුපියල් 3,470 යි
5 kg රුපියල් 137 කින් ඒ අනුව නව මිල රුපියල් 1,393 යි
2.3 kg රුපියල් 63 කින් ඒ අනුව නව මිල රුපියල් 650 යි