English
தமிழ்
කර්තෘ Staff writer
04 Oct, 2023 | 5:45 pm
චීනයේ හංග්ජොහීදී පැවැති එම ඉසව්වේ අවසන් තරගයේදී තරුෂි ප්‍රදර්ශනය කළ දක්ෂතාව මිනිත්තු 2යි තත්පර 3යි දශම 2යි 0ක්.
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලක මීටර 800 ධාවන ඉසව්වෙන් දිනූ පළමු පදක්කම මෙයයි.
එහි රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර ලෝකඩ පදක්කම හිමි වූයේ චීනයටයි.
2002 වසරෙන් අනතුරුව මලල ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම මෙය වේ.
29 Nov, 2023 | 11:17 AM
21 Nov, 2023 | 09:38 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS