English
தமிழ்
කර්තෘ Staff writer
04 Oct, 2023 | 6:20 am
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර දැක්වීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මේ වනවිට 93 වැනි වියේ පසුවන එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය කෘතිය එළිදැක්වීම ද මීට සමගාමීව සිදු කෙරුණි.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙරට පුවත්පත් කලාවේ පරිවර්තනීය වෙනසක් සිදු කළ නියමුවෙකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ මහතා හැඳින්විය හැකි බවයි.
30 Nov, 2023 | 09:53 PM
30 Nov, 2023 | 04:29 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS