English
தமிழ்
කර්තෘ Staff writer
04 Oct, 2023 | 6:26 am
එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉන්දියානු සාගර කලාපීය රටවල් 28ක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බවය.
සුනාමි ආපදාවට මුහුණදීම සඳහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
උදෑසන 9.30 සිට 11.30 දක්වා කාළය තුළ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතයි.
ඉන්දියානු සාගර කලාපීය සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හා යුනෙස්කෝ සංවිධානය විසින් මෙය සංවිධානය කර ඇත.
මෙම කාලය තුළ සුනාමි අවදානමක් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
30 Nov, 2023 | 09:53 PM
30 Nov, 2023 | 04:29 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS