අද (04) මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහළ නගී

අද (04) මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහළ නගී

අද (04) මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහළ නගී

කර්තෘ Sagarika Chathumali

04 Oct, 2023 | 3:20 pm

COLOMBO (News 1st) – අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

ලිට්රෝ සමාගම  ගෑස් මිල ගණන් ඉහළ දමා ඇත්තේ, පහත පරිදියි.

12.5 kg රුපියල් 343 කින් ඒ අනුව නව මිල රුපියල් 3,470 යි 
5 kg රුපියල් 137 කින් ඒ අනුව නව මිල රුපියල් 1,393 යි
2.3 kg රුපියල් 63 කින් ඒ අනුව නව මිල රුපියල්  650 යි 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]