English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
03 Oct, 2023 | 4:39 pm
COLOMBO (News 1st) – බැංකොක් නුවර සුපිරි වෙළඳ සංකීරණයක වෙඩි තැබීම් මාලාවක් සිදුව තිබේ.
මේ අතර වෙඩි තැබීමට අදාළ නවතම වාර්තාවල සඳහන් වන්නේ, ගිනි අවියක් සමග 14 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙඩි තැබීම්වලින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
වෙඩි තැබීම්වල ශබ්ද ඇසීමත් සමග සුපුරි වෙළඳ සංකීරණය තුළ සිටි පුද්ගලයින් හිස ලූ ලූ අත දුව ගොස් ඇති බවත් ඇතැමුන් ආරක්ෂාව පතා සාපප්ු තුළ සැඟව ඇති බවත් වාර්තා වේ.
මේ අතර සාප්පු සංකීරණය ආසන්නයේ පිහිටි Siam මෙට්‍රා් දුම්රිය ස්ථානය ද වසා දමා ඇතැයි, වාර්තා වේ.
01 Dec, 2023 | 02:13 PM
01 Dec, 2023 | 12:19 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS