.webp)
COLOMBO (News 1st) : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
එහි සභාපති ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේ , මේ හේතුවෙන් දෙවැනි ණය වාරිකය ලැබීම තවදුරටත් ප්‍රමාද විය හැකි බවයි.