English
தமிழ்
කර්තෘ Chathurika Jayasundara
02 Oct, 2023 | 11:40 am
COLOMBO (News 1st) : බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(02) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
රුසියානු හැකර්වරුන් පිරිසක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයේ වගකීම ඔවුන් භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ය.
සයිබර් ප්‍රහාරය හේතුවෙන්, පැය එක හමාරක පමණ කාලයක් වෙබ් අඩවිය අක්‍රීයව පැවති බව වාර්තා වෙයි.
පසුව ආරක්ෂක අංශ සහ පරිගණක විශේෂඥයින් එක්ව එය යථා තත්ත්වයට පත්කර ඇති නමුත් ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම බකිංහැම් මාලිගය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි.
30 Nov, 2023 | 05:58 PM
28 Nov, 2023 | 06:20 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS