සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට..

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට..

by Staff writer 01-10-2023 | 10:19 PM

COLOMBO (News 1st) – අද (01) මධ්‍යම රාතියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා තිබේ. 

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයන මිල රුපියල් 04කින්, පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 3කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 11 කින් ඉහළ දමා ඇත 

මේ අතර ,අද (01) සවස 6 සිට ක්‍රියාත්මකවන පරිදි සිනොපෙක්  ඉන්ධන මිල ගණන් ද ඉහළ දමා තිබේ.