.webp)
මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ එක් වරක් භාවිතයට ගන්නා හැදි, ගෑරුප්පු, බීම බට, ප්ලාස්ටික් මල්මාලා, ආහාර බහාලුම් ආදිය ඊට ඇතුළත් බවයි.
මෙම නීතිය කඩකරන පුද්ගලයින් සොයා අද සිට වැටලීම් ක්‍රියාත්මක බව ද, අජිත් වීරසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.