.webp)
එහි කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට චෝදනා ගොනු කරමින් පොලිසිය, අදාල පුද්ගලයින් පිරිසට නඩු පවරා ඇති බවයි.
කෙසේ වෙතත් එම ඝාතනය සිදුව ඇත්තේ, පොලිස් අත්අඩංගුවේ සිටියදී පහරදීමකින් බවට මහාධිකරණය නිගමනය කර ඇතැයි ද ඔහු ප්රකාශ කළේ ය.