.webp)
COLOMBO (News 1st) – පොල්ගහවෙල, හුබත්ගම ප්‍රදේශයේදී කාණුවකට වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ, 55 හැවිරිදි මැටිකුඹුර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකි.
ඔහු යතුරුපැදියෙන් යන අවස්ථාවේදී ජලය ගලා බසින කානුවකට ඇඳ වැටී මිය ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.