English
தமிழ்
කර්තෘ Staff writer
29 Sep, 2023 | 8:28 am
COLOMBO (News 1st) – විගණන පනතේ නව ප්‍රතිපාදන යටතේ වංචා හා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගෙන් අධිභාර අය කිරීම ආරම්භ කළ බව ජාතික විගණන කොමිෂන් සභාව පවසයි.
ජාතික විගණන කොමිසම සඳහන් කළේ, වංචාවක් හා දූෂණයක් හා අක්‍රමිතාවක් මගින් රජයට අලාභයක් සිදු කිරීම හා එය පවතින නීතියට පටහැනි ලෙස කිරීම යන චෝදනා දෙකට වරදකරුවන් වන පුද්ගලයින්ගෙන් අධිභාර අයකර ගන්නා බවයි.
ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියාට නියෝග පැනවීමට විගණන කොමිසමට හැකියාව පවතී.
ඒ අනුව අධිභාර පැනවිය යුතු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනා ගෙන තිබේ.
කෙසේ වෙතත් අධිභාර පැනවීමට එරෙහිව ඔවුන්ට අභියාචනා යොමු කිරීමට හැකියි.
ඒ සඳහා අභියාචනා කමිටුවක් පිහිටුවිය යුතු වුවත් ව්‍යවස්ථාදායක සභාව එම කමිටුව මෙතෙක් පත් කර නැහැ.
ඒ හේතුවෙන් අධිභාර නියෝග ක්‍රියාත්මක කිරීම එම කමිටුව පිහිටුවන තෙක් ප්‍රමාද කර ඇති බව ජාතික විගණන කොමිසම ප්‍රකාශ කළේ ය.
01 Dec, 2023 | 02:13 PM
01 Dec, 2023 | 10:34 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS