පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 52ක් මරුට

පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 52ක් මරුට

පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 52ක් මරුට

කර්තෘ Staff writer

29 Sep, 2023 | 5:41 pm

COLOMBO (News 1st) – පකිස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 52ක් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (29) පැවති ආගමික උත්සවයක් අතරතුරදී ප්‍රහාරය එල්ල වී ඇති බවයි. 

පිපිරීමෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]