නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට..

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට..

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට..

කර්තෘ Staff writer

29 Sep, 2023 | 9:27 am

COLOMBO (News 1st) – නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සැකකරු පළමුව නිවාස සංකීර්ණයකට ඇතුළු වී මවක් සහ දියණියක් ඝාතනය කර ඇති බවයි.

පසුව ඔහු රෝහලකට ඇතුළු වී කථිකාචාර්යවරයෙකු ද ඝාතනය කර තිබේ. 

වෙඩි ප්‍රහාරය එල්ල කළ සරසවි සිසුවා, අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. 

ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]