29-09-2023 | 7:06 AM
COLOMBO (News 1st) – බුද්ධ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසලොස්වක පොහෝ දිනය අද(29)යි.
බුද්ධ ශාසනය තුළ භික්ෂුණී ශාසනය ආරම්භවීම සිදු වූ දිනය වන බැවින්, බිනර පොහොයට ශාසන ඉතිහාසයේ හිමිවන්නේ වැදගත් ස්ථානයකි.
බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්රජාපතී ගෝතමි...